(ඡායාරූප - හේමලතා රාජපක්ෂ)
( ප්‍රියානි මංගලිකා)
වී ප්‍රවාහනය කරන මුවාවෙන්, වී උර අතර සඟවා ලොරි රථයකින් අනුරාධපුරයට ප්‍රවාහනය කරමින් තිබු ඇමෝනියා කිලෝ 300ක් අඩංගු උර 6 සමඟ සැකකරුවෙකු ලොරි රථයක්ද සමග අද (29) කුලියාපිටිය කොට්ඨාස රථවාහන අංශ නිලධාරින් විසින් පන්නල , තලම්මැහැරදී පොලිස් බාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ,පන්නල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගෙන් ඇමෝනියා තොගය මිලදී ගෙන ඇති බව අනාවරණය වූ බවද ,ඒ අනුව ව්‍යාපාරිකයා ගේ නිවස පරීක්ෂා වේදී ,ඔහුගේ නිවසේ තිබී ඩයින කරල් දෙකක් සහ අඩි 50ක් දිග සේවා නූලක්ද අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි . අද 29 පස්වරුවේ කළ මාර්ග සෝදියකදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද , සැකකරු නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද,සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින බවද පොලීසිය පවසයි .
කුලියාපිටිය කොට්ඨාස රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට
කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇමෝනියා කිලෝ 300ක් පොලිස් බාරයට
rasika Wednesday, 30 September 2020 07:39 AM
පුත්තලම, බේරුවල..., දැන් කුලියා පිටිය.. තව බොහෝතැන්වල ඇති.