( ප්‍රසාද් මුතුකුඩ )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටතටදී රන් අාභරණ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 25 ක අල්ලසක් ලබා ගත්තේ යැයි පැවසෙන සිද්ධියකට අදාළව ගුවන්තොටුපළ පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපළ පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුව ගෙන තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට නීති විරෝධීව රැගෙන එන ලද රුපියල් ලක්ෂ 80 පමණ වටිනා රන් දම්වැල් අාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපලින් පිටතට ගෙන යාමට උත්සහ කළ බව පැවසෙන කොළඹ හෙටිටිවීදියේ ව්‍යාපාරිකයින් පිරිසක් බිය ගන්වා, එම අභරණ තොගය බාධාවකින් තොරව මුදා හැරීමට කියා රුපියල් ලක්ෂ 25 ලබා ගත්තේයැයි පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව මූලික විමර්ශන ආරම්භ කර මෙම නිලධාරින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අල්ලස් ගත්තැයි ගුවන්තොටුපොළ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට
පිටිගල මිලානෝ Wednesday, 24 October 2018 06:18 AM
හා....හා...බලාගෙනයි භාවනාව කැඩිලා දැහැන බිඳෙයි ..!
ලුම්බිණි Wednesday, 24 October 2018 09:25 AM
මෙන්න නියම පොලිසිය.
ගල්කටස් Wednesday, 24 October 2018 09:46 AM
ගුවන් තොටුපොළට එන තැන සිටම අල්ලස් කප්පම් තමා ගන්නෙ රට හරි මගට ගන්න ඔනා තැන් දෙකයි තියෙන්නේ වාරාය හා තොටුපොළට නතී විරධී හැම දේම එන්නෙ ඔය තැන් දෙකකෙන් ම තමා . ජරාවට යටවු සමහර නිළධාරින් සේවකයන් හා පාතාලය එකතු වී සරැවටම හැමදාම කරගෙන යනවා ගුවන් තොටුපොළට අවට ඇති කොක් ෆිට .ෆුල් මූන් වගෙ තැන් වලට රාත්‍රි ගොස් බැලුවනම තේරෙවී දවසෙහි සමහරුන්ගේ අාදායම කොහොමද කියලා දුප්පත් අහිංසක අපිට තමා හැම නිතියක්ම....