IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අධිවේගී මඟේ ගිය වෑන් රියක ගැටී පුද්ගලයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 31 දොඩංගොඩ අක්කර 20 ප්‍රදේශයේ පාගමනින් ගමන් ගත් නාදුනන පුද්ගලයකු අද (20) සුඛෝපභෝගී වෑන් රථයක ගැටීමෙන් මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී ගැලනිගම රථ වාහන පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මතුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වෑන් රථය ධාවනය කරමින් සිටියදී මෙම පුද්ගලයා එකවරම මාර්ගයට පැමිණිමත් සමඟ වෑන් රථයේ ඉදිරිපස වම්පස ගැටී  මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (7)

අධිවේගී මඟේ ගිය වෑන් රියක ගැටී පුද්ගලයෙක් මරුට

රත්නදීප Friday, 20 December 2019 07:51 AM

මේක පුදුම රටක්...! අධිවේගී මාර්ගයේ වාහන පදවන විටත් පදිකයන් පනියි දැයි හිතන්න වෙලා. මේක ඉංග්‍රීසි පත්තරේට දාන්න හොඳ නෑ. සුද්දෙක් දැක්කොත් අවුල් වෙයි.

:       0       25

gagana Friday, 20 December 2019 08:08 AM

රියදුරා මොනවා කරන්නද? මෝඩයෙක් අධිවේගී මාර්ගයේ රිංග ගත්තාම... මේක ඕනෑ කෙනෙකුට වෙන්න පුළුවන්.

:       0       63

මුණසිංහ Friday, 20 December 2019 08:28 AM

දැන් වැරදිකරු වෑන් රියදුරුද? පැහැදිලි කරගත යුතුයි.

:       0       44

රවින් Friday, 20 December 2019 08:29 AM

තව විදියකින් කිව්වොත් ආරක්ෂක වැට හිඩැස් ඇතුව හදලා තියෙන්නේ. අධිවේගී මාර්ගවල පාගමනින් යාම සම්පූර්ණයෙන් තහනම් බව දන්වා දැන්වීම් පුවරු දෙපස සෑම තැනකම සවිකළානම් ලෙහෙසියි. රියදුරා කුමක් කරන්නද? තිරිංග තද කෙරුවත් වේගය අනුව කෙටිදුරක් ඉදිරියට යා හැකි ප්‍රවණතාව වැඩියි.

:       0       51

lalithm Friday, 20 December 2019 08:30 AM

ඒ කියන්නේ ආරක්‍ෂිත වැට කැඩිලා හෝ කඩලා. සතුන්ටත් මාර්ගයට එන්න පුළුවන්...

:       0       14

bandula Friday, 20 December 2019 08:53 AM

මම හිතන විදියට රෝඩ් ඩිවෙලොප්මන්ට් අධිකාරියේ සබාපතිව අත්අඩංගුවට ගත යුතුයි. නිසිපරිදි වාහනවලට ආරක්ෂාව දීමට බැරිවීම සම්බන්ධයෙන්..

:       1       39

dilal Friday, 20 December 2019 09:04 AM

මේ පුද්ගලයා මන්ද බුද්ධික හෝ පිස්සෙක් නොවේ නම් අධිවේගී මාර්ගයට පනින්න ඇත්තේ සියදිවි නසාගන්න වෙන්න ඕනෑ.

:       0       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 67 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 62 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 86 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 725 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 671 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 307 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site