
ඔළුවෙන් සිට ගැනීමද කලාවකි. එනිසාම ඇතැමෙක් ඔළුවෙන් සිට ගැනීමට රුචියක් දක්වති. ඒ දෙපයෙන් සිටගෙන සිටිනවිට නොපෙනෙන දේ ඔළුවෙන් සිටගත් විට පෙනීමට ඉඩ තිබෙන හෙයිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ ඔළුවෙන් සිටගෙන සිටින්නේ දෙපයින් සිට ගත් විට නොපෙනෙන දේ බලන්නට ද නොඑසේනම් ව්‍යායාම සඳහාද?
සේයාරුව අන්තර්ජාලයෙනි
පරිගණක පිටු සැකසුම : විරාජ් ඩිල්ෂාන්
COMMENTS
අපේ ආදරණිය අප්පච්චිට තාම හොදට පුළුවන්.