(එච්.එම්. හේවා , රංජිත් රාජපක්ෂ)
අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කොටස් තුනකට වෙන් කීරීම පිළිබඳව සතුට පළ කරමින් කම්කරු ජාතික සංගමය අද (2) හැටන් නගර මධ්‍යයයේදී රතිඤ්ඤා පත්තු කළේය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා කම්කරු ජාතික සංගමයේ සංවිධායක එස්.ශ්‍රීධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සංගමයේ සාමාජිකයෝ රැසක් සහභාගි වුහ.



COMMENTS
කල්මුණේ කඩනවාට විරුද්ධයි. අඹගමුව කඩනවාට කැමතියි. කාට කාටත් වෙනස පේනවානේ..
සා.පෙළ පාස් නැති අයට රස්සා දෙන්න විදියක් තියෙන්න එපැයි
මේවා කරන අයටත් මේවට සහභාගි වී අත උස්සන අයටත් සොබා දහම විසින්ම නිසි දඩුවම් ලබාදෙයි බොහොම ඉක්මනට
සුළු ජාතීන් ගේ වැඩිවීම අනාගතේ ප්‍රශ්නයක් වේවි.
ලෝකේ කොහෙවත් නැහැ, මේ වගේ ජාති, ආගම් අනුව පළාත් පාලන ආයතනවල්.