(ඩබ්. ඒ. පියතිලක)
රට පුරා පැවති පෙට‍්‍රල් හිඟය නිමා වුවත් හිඟුරක්ගොඩ අද(13) දිනත් අලුයම සිට පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.
හිගුරක්ගොඩ නගරයේ ඉන්ධන පිරවුම්හල් දෙකක් තිබුණත් පසුගියදා පැවැති ඉන්ධන හිඟයත් සමග තම අවශ්‍යතාවය පරිදි බාධාවකින් තොරව මේ දක්වා පෙට‍්‍රල් ලබාගත නොහැකි බව පාරිභොගිකයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd