(ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)
මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය පොරොන්දු වූ බව කියමින් සයිටම් විරෝධී ජනපවුර කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ආරම්භ කර තිබූ අඛණ්ඩ උපවාසය අද (09) නතර කෙරිණි.
ඒ අනුව ඔවුහූ කොළඹ කොටුව ඉදිරිපිට ඉදිකර තිබූ අට්ටාලය ගලවා දැමූහ.
ජයග්‍රහණය සමරමින් විශ්ව විද්‍යාල සිසුහු අන්තරේ කැඳවුම්කරු සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු කර මතින් ඔසවා ගෙන යන අයුරු දක්නට ලැබිණි.







COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.