පාස්කු ප්‍රහාරයෙන් සතියක් ඉක්ම ගියද සෝදිසි මෙහෙයුම් සැම තැනකම ක්‍රියාවට නැංවෙයි. මේ දක්වා සොයාගන්නා ලද බොහොමයක් කඩු, කිනිසි, විදේශ ගමන් බලපත්, මුදල්, ආයුධ මෙන්ම විවිධ වර්ගයේ උණ්ඩ සහ හමුදා ඇඳුම් හේතුවෙන් බිය සහ චකිතය එන්න එන්නම වැඩිවෙමින් තිබේ.
ඒ අතරවාරයේදී සෝදිසි මෙහෙයුම් වල නිරත විශේෂ කාර්ය සාධක බළකායේ සෙබළුන් මුස්ලිම් සුසාන භුමියක සෝදිසි මෙහෙයුම් කළ ආකාරය ප්‍රංශ පුවත් සේවයේ ඉෂාර කොඩිකාරගේ කැමරාව තුළින් දිස්වූ අයුරු
ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සුසාන භූමියේත් සෝදිසි මෙහෙයුම්
udaya Monday, 29 April 2019 02:46 PM
මේ ඡායාරූප වලින් පෙනෙන්නේ අපේ ආරක්ෂක අය මොනතරම් කැපකිරීමක් කරනවද? අපගේ උත්තමාචාරය ඔබ සැමට... ජයවේවා ඔබ සැම සහ පවුලේ සාමාජිකයන් හට...!
isurandi Tuesday, 30 April 2019 05:43 AM
කාලෝචිත පරික්ෂා කිරීමක් . මේ කැපකිරීම් අප සැමගේ ආරක්ෂාව නිසාවෙනි
nali Tuesday, 30 April 2019 06:13 PM
තෙරුවන් සරණයි... දෙවිපිහිටයි... අපේ නිර්භීත පුතාලට...