(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
‘සිරුකරුවන්ගේ මානව හිමිකම් කඩ නොකරනු’ යන ඉල්ලීම මුල් කර ගනිමින් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද (14) පැවැත්විණි.
පසුගිය රජය කාලයේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවු රඳවාගෙන සිටි චුදිතයන් වහා නීතිය හමුවට පමුණුවන ලෙසත්, බන්ධනාගාර ආඥා පනත අනුව රැඳවියන්ට ලැබිය යුතු සියලු සහන ලබාදෙන ලෙසත් රජයට බල කිරිම මෙහි අරමුණ විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිගරුක අහිංසක මිනිසුන්ගේ මානව හිමිකම් කඩකිරීම නිසා මොවුන් සිරගත කර තිබෙන බව මේ අයට අමතක වෙලාද කොහෙද ??
ඔවුන් සිරගත වුනේ කාගෙවත් මානව හිමිකම් කඩකරලා නොවේද
ඔව් ඔව්. දැන් ඔය කී දෙනෙක් නම් ඇප ලබාගෙන ඇවිත් මිනි මරල ආයෙත් ඇතුලට ගියාද . ඕක ඇතුලේ ඉන්දැද්දී සුප්පුවෙන් කිරිත් පොවන්න ඕනේ.මොකද ඒ අය ඇවිත් අපේ මානව හිමිකම් රැකලා ආයෙත් ඇතුලට යනවනේ
දැන් ඔය කෑ ගහන කොණ්ඩයගෙ කවුද ඇතුලෙ ඉන්නේ.
අර කලින් ආණ්ඩුව කාලේ හමුදාව හිර ගෙදරට ගිහින් හිරකරුවන් මරපු වෙලේ මේ නෝනලා මහත්තුරු හිටියේ කොහෙද ? එම කාලයේ රෙදවියන් මරණ කොට කට පු..යි වහගන හිටපු අය මේ මොකොද දැන් පිකටින් ?
එකාට $ කියක් දෙනවද? බෝඩ් උස්සන් ඉන්නවට
දැන් ලංකාවේ පැෂන් එක මේකද? කවදාවත් හිරේ ඉන්න කෙනෙකුට රජය වියදම් කරන්න හොද නෑ. මොකද ඊට වඩා වියදම් කරන්න දේවල් තියෙනවා. ඔකේ ඇතුලේ ඉන්න කෙනාට වියදම් කරන්න ඕන ඒ අයගේ ගෙදර කට්ටියයි. මොන මානව අයිතිවාසිකම්ද. හොද දේවල් කරලා ඇතුලට යන්නේ නැනේ...
මැරුණු, දුෂණය උණ, ආබාදිත් උණ උදවියගේ අයිතිවාසිකම් කවුද කතා කරන්නේ ?