(ඉෂාන් සංජීව)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට පේරාදෙණිය රෝහලේ සායනික පුහුණුව දෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද(27) කොළඹ කොටුවෙන් විරෝධතාවයක් ඇරඹූහ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහායද ඇතිව එම විරෝධය සංවිධානය කර ඇති අතර ඔවුහු පාගමනින් කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගමන් කිරීමට නියමිතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතයේ ඔය පින්තුරයේ පෙනෙන වෙස් මුහුණු ටික දමාගෙන රැකියාවටත් ඇවිත් ලෙඩ්ඩු බලාවිද දන්නේ නැහැ. සම සෞඛ්‍යය නෙවෙයි, මේ ගොල්ලන්ගේ මානසික සෞඛ්‍යය වහාම පරික්ෂා කර බලන්න වටිනවා.
අනේ ජි එම් ඔ එකෙන් ඕක ඉල්ලාගන්න, පහුගිය කාලේ කඩේ ගියානේ
ඔහොම ඇවිල්ල මදි. දෙමව්පියනුත් එවන්න මාරාන්තික උපවාසයක් කරන්න කියල. දවස් දෙකෙන් ඉල්ලීම් ලැබෙනවා සිකුරුයි.
මොන වෛද්‍ය පීඨයද - කෙලින්ම යන්න ගිහන් බැඳෙන්න අයි එස් අයි එස් එකට. ඒ ගොල්ලට පිරිස් බලය අඩු වෙලා තියෙන්නේ. මරාගෙන මැරෙන අයට එය ඉතා සුදුසු ස්ථානයක්. අපටත් කිසි පාඩුවක් නැහැ.
මේක දෙන්නේ නැත්තේ රජයේ වෛද්‍ය සංගමයනේ නම කියන්න බය වගේ. රට විනාශ කළ ෙවෙද්‍ය සංගමය.
අනුන්ට කපන වලේ තමන් වැටුනාම, තමන් අනුන්ට කපපු වලේ ගැඹුර හොඳට මැන බලා ගන්න පුළුවන්. හොඳ වෙලාවට ඔලුවට ලේන්සුවක් බැඳගෙන ඉන්නේ. නැත්නම්, දොස්තරලා හා බංකොලොත් දේශපාලකයෝ ඔලුවේ පැලකරපු ඒ තියුණු අං දෙක ලෝකෙට පේනවා.