සාමදාන විනිසුරු පත්වීම් ලිපි ප්‍රදානය පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (12 ) සිදුකෙරිණි.
අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල, අමාත්‍ය දයා ගමගේ, අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්හු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර


COMMENTS
අපිටත් මොනවා හරි දීපල්ලා සීල් එකක් ගහලවත් කීයක් හරි හම්බකරගන්න.අපිත් උණ්ඩුක පුච්චෙ ඉරාගෙන ජනපතිටයි, අගමැතිටයි වැඩ කලානේ... දූෂණයෙන් තොර රටක් හදන්න... රට නොහැදුවට වුන් හැදෙනවා..
චන්ද්‍රානි බණ්ඩාර මාර ලස්සනයිනේ...
සමාදාන විනිසුරු පදවිය දේශපාලන පක්ෂ මූලස්ථානයකදී ප්‍රධානය කිරීමෙන් තේරෙන්නේ එය දේශපාලන හිතවතුන්ට දෙන බැවිනි.. සමාදාන විනිසුරුවරයෙකුගේ දිව්රුම් ප්‍රකාශයක් මත බොහෝ නීතිමය කාර්යයන් සිදුවෙනවා. ඒනිසා මෙය එතරම් හොඳ පූර්වාදර්ශයක් නොවෙයි.
මේ කට්ටිය සමාදාන විනිසුරුවරුන්ද? එජාපයේ සංවිධායකයින්ද?
ඕවා ගණන් ගන්න එපා... ගෝනවල සුනිලුත් සමාදාන විනිසුරුවරයෙක් කළෙත් ඔය පක්ෂ මූලස්ථානයෙන් තමයි..
මාලක මාර ලස්සන බව පිලිගන්නවා. ඔයා දන්නවද යහපාලනේ වැඩියෙන්ම පිටරට ගිය කාන්තා ඇමතිතුමිය චන්ද්‍රා බණ්ඩාර කියලා විදේශ සේවා කියකියා...
මාලක ලස්සනටම අහු වෙන්න එපා.... හදවතත් ලස්සන වෙන්න ඕනෑ.
ලස්සනක් නොවෙයි මාලක... ඇයට ඇත්තේ ගාම්භිරත්වයක්...
මේකට මොකටද ලොකු උත්සව? අනික මේ පත්වීම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්ද?