(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වැස්ස තවමත් වයඹ පළාතේ වැව් පිරි යන්නට නොලැබුණද ලැබී ඇති සුළු ජල ප්‍රමාණය තුළ කලින් තිබු ආක්‍රමණික ජපන් ජබර ශාක මතුවී ඇත.
ඒවායෙහි අලංකාර මල් වලින් වැව් හැඩවී ඇත්තේ අලංකාර දසුන් මවමිනි.
මෙසේ ආක්‍රමණික ජලජ ශාඛයක් වන ජපන් ජබර මේ දිනවල වැව් විශාල ගණනාවක නැවතත් මතුවෙමින් තිබෙන අතර මේ දසුන් පෙළ පුත්තලම කුරුණැගල මාර්ගයේ කොටවෙහෙර ආසන්නයේ ඇති කනුකැටිය වැවේ සහ තවත් වැව් ගණනාවක දැක ගත හැකිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සොඳුරු ආක්‍රමණිකයා කනුවැටිය වසාගනී
Lanka jaba Thursday, 28 December 2017 09:53 AM
ලස්සන සැම දේ මොහොතක සුවදේ......එහි කෙලවර දුකදේ!
පලා වෙළෙන්දා Thursday, 28 December 2017 01:49 PM
මෙම (ජපන් ජබර - Water hyacinth ) වසර 1905 දී ලංකාවට බෝකරන ලද ජලජ පැළෑටියකි.මෙම පැලෑටිය ජලයෙන් ඉවත්කර වේලා ගොඩ වගාවන්ට පොහොර වශයෙන් යෙදිය හැක.
කුමාර් (ගල්ෆ්) Friday, 29 December 2017 08:56 AM
ඉන්දියාවේ මේ ජපන් ජබර ජීව වායුව සාදන්නත් එහි අතුරු ඵල ද්‍රව්‍ය කොම්පෝස්ට් සඳහාත් භාවිත කරනවා.