ඡායාරූප - චතුර එස් .කොඩිකාර
වෙසක් පුන් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටියේ ගංගාරාමය විහාරස්ථානට අද (29) පැමිණි උවැසි උවැසියෝ පෙහෙවස් සමාදන් වුහ.
මේ අතර ගංගාරාමය වැඳපුදා ගැනීමට බොහෝ පිරිසක් විහාරස්ථානයට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd