(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි ඇති වුවද සමස්තයක් වශයෙන් බොහෝ ප්‍රදේශවල මේ වන විටත් දැඩි වියළි කාලගුණයක් පවතී.
මධ්‍යම කඳුකරයේ ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා ශීඝ්‍ර ලෙස පහත වැටී තිබීම නිසා වික්ටෝරියා ජලාශයට යටව ඇති පැරණි තෙල්දෙණිය නගරය මේ දිනවල යළි මතුව තිබෙන අයුරු දැකගත හැකිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලය කාදමන දේශපාලකයෝ, කොමිස් එක ගන්න රට කෑවා. මේක අසාර්ථක ව්‍යාපෘතියක්...
එක්රැස් වී තියෙන රොන් මඩ ටික ඉවත් කරන්න පුළුවන් නම් මේක තමයි වෙලාව ...
අපේ රටේ දැන් ජලය අවසන් වේගෙන යන්නේ හොඳට බලන්න මේ පොලවේ දැන් දැන් වතුර රැදිලා තියෙන තෙන් හැම එකක්ම ගොඩකරනවා ..