(ගයාන් අමරසේකර)
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මුදල් අමාත්‍යංශය සංවිධානය කළ වැඩසටහන් මාලාවේ එක් අංගයක් ලෙස ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි අලෙවි නියෝජිතවරියන් සඳහා නොමිලේ අලෙවි කුටි ප්‍රදානයක් අද (8) සිදු කෙරිණි.
දෘශ්‍යාබාධිත හා ආබාධිත කාන්තාවන් සඳහා අලෙවි කුටි ප්‍රදානය කළ අතර උතුරු කොළඹ පාසලක් සඳහා පරිගණක යන්ත්‍රයක් ලබාදීම ද සිදු කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සල්ලි අත දිග ඇරලා වියදම් කරන්න භය වෙන්න ඕන නැහැ