ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි.
ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය නිමිත්තෙන් නිකුත් කරන ලද නව මුද්දරය සහ මුල් දින කවරය මෙහිදී ජනාධිපති වෙත පිළිගැන්වුණු අතර E-commerce වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම ද ජනාධිපති අතින් සිදු විය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කාලය නාස්ති කරන වැඩ තමයි.
අරයා හම්බන්තොටට, මෙයා පොළොන්නරුවටද?
ඉස්සර රිදී,රන් හා දියමන්ති ජුබිලි විතරයි.
නව මුදරයේ පින්තූරයක් පලකරන්න
ඇති යන්තං මෙතන ගෑනු හෙළුවෙන් නටලා නෑ.