(ශාන්ත රත්නායක)
කොළඹ මහ නගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙස රෝසී සේනානායක මහත්මිය අද (22) සිය රාජකාරී නිල වශයෙන් කොළඹ මහනගර සභාවේදී ආරම්භ කළාය.
නියෝජ්‍ය නගරාධිපති , අමාත්‍ය ගයන්ත කරුණාතිලක,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු රෝසි සේනානායක මහත්මියගේ පවුලේ සාමාජිකයෝ මේ සඳහා එක්වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට කඩේ යන අයට තමයි, ෂුවර් එකට දිනන්න පුළුවන් පළාත් දෙන්නේ.එහෙම නැත්නම්, පක්ෂ නායකයාගේ නෑදෑයෙක් හෝ ඔහුගේ බිරිදගේ හොදම යාලුවෙක් වියයුතුයි .ඒ කියන්නේ කරත කොලොබන්, අබ යාලුවෙක් වෙන්න ඕන.
පොත්ත රතු වුනාට මොලේ නැත්නම් ඔය තනතුර කරන්න බැහැ. මට නම් ඔය තැනැත්තිය ගැන කිසිම පැහැදීමක් නැත.
හොදයි, කොළොඹ හදන්න.