
(***)
සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා තෝරාගනු ලැබූ ආධුනික වෛද්‍යවරුන් 680 දෙනකු වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවිධානය විසින් සංවිධාන කෙරුණු වැඩමුළුවක් කැලණිය බොල්ලෑගල නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පෙරේදා (05) ආරම්භ විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ධුර කාලයේදී සෞඛ්‍යසම්පන්න ජාතියක් බිහිකරන බවට එහිදී ප්‍රතිඥාවක් දුන්නේය.
ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ කැලණිය, බොල්ලෑගල, මානෙල්වත්ත, නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පෙරේදා (5) පැවැති ‘‘යහපත් සීමාවාසිකයා’’ යන මැයෙන් වූ දෙදින වැඩමුළුවේ ආරාධිත දේශනය පවත්වමිනි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතයේ දුක, සැප, දුක නිවන එකම මග.. ඔය වගේ කතාන්දර ගොඩක් කියන ඉතාම සුන්දර ඡායාරූපයක්.. මේ ඡායාරූපයේ සිටින චූටි මෙහෙණින් වහන්සේගේ මුවකමල ටිකක් හෝ අනාවරණය කරගන්නට ඡායාරූප ශිල්පියා අසමත්වුණා කියා හිතන්න බැහැ. ඊට වෙනයම් හේතුවක් තිබෙන්නට ඇති. කෙසේවෙතත් ජීවිතයේ අනිත්‍ය බව තේරුම්ගෙන ලෞකික ලෝකයාගෙන් වෙන්වී, වෙනත්ම මාර්ගයක යන්නට මේ චූටි මෙහෙණින් වහන්සේට හිතෙන්නට ඇත්තේ පෙර ආත්මයක පුරුද්ද නිසාමයි කියලා නොසිතා සිටින්නට හැකිද...?