(රොමේෂ් මධුෂංඛ)
යාපනය අච්චුවේලී පූතූර් ප්‍රදේශයේ පිහිටි අවිධිමත් සුසාන භූමි නිසා ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා අද (13) ප්‍රදේශවාසීන් පූතූර් ග්‍රාමීය ශාලාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කැරිණි.
ප්‍රාදේශීය සභා මගින් සුසාන භූමි ගම්මාන මැද පිහිට වීම නිසාවෙන් ගම් කිහිපයක ජනතාවට විවිධ වූ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇති හෙයින් සිය ගැටලුවට විසඳුමක් උතුරු පළාත් සභාව මින් ලබා දෙන තුරු සිය සත්‍යග්‍රහය ඉවත් නොකරගන්නා ලෙසට එම වැසියන් කියා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය පරිපාලනයට එක භාෂාවක් තිබුණොත් හොඳයි කියලා හිතෙනවා. මිනිසුන්ගේ ඕනෑ එපාකම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. භාෂා දෙකක් තියාගෙන මිනිස්සු රට "වටේ" යවන්න හදනවා...