(ක.ග කරුණාරත්න)
ශ්‍රී ලංකා යුද හමුදාවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ බල ඇණි ආධාරක අවි පාඨමාලාව සහ යුද ටැංකි නාශක මිසයිල පාඨමාලාව හැදෑරූ නිලධාරින් සහ යුද සෙබළුන් 108 දෙනෙකු විසිර යෑමේ පෙළපාලියක් අද (04) පෙරවරුවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සරඹ පිටියේදී පැවැත්විණි.
ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනා විධායක මේජර් ජෙනරාල් ටී.එස්. බන්ස ජයා මහතා සහභාගි විය.
එම් පාඨමාලාවන්හි විශිෂ්ඨ දස්කම් දැක්වූ නිලධාරීහු සහ සෙබළු ටී.එස්. බන්ස ජයා මහතා අතින් ත්‍යාග ලැබූහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මින්නේරියේදී සෙබළු 108 ක් විසිර යති
sirimal Saturday, 04 May 2019 08:39 AM
මේ මොහොතේ අවශ්‍යතාවය සියලු ක්‍රියාදාමයන් සාර්ථකව අවසන්කර රට යලිත් දෙසතියකට පෙර තිබු සාමකාමී සුන්දර තත්වයට යලි ගෙන ඒමට ශක්තිය, ධෛර්යය, වීරිය නොමදව ලැබේවා.