කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිකර ඉටිපන්දන් දැල්වීම හා පුෂ්පෝපහාර දැක්වීමක් ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී පැවැත්විණි.
ෆින්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාස්කුදා ප්‍රහාරයෙන් මියගිය පිරිස් ෆින්ලන්තයේදී සිහි කරයි
sunil Sunday, 28 April 2019 04:46 PM
ඕවා නිකම් ඵලයක් නැති සංකේතාත්මක දේවල් පමණයි.
pakeer Monday, 29 April 2019 03:05 AM
වාසනාවන්ත මිනිස්සු ටිකක්.