ක ග කරුණාරත්න සහ ඩබ්ලිව් ඒ පියතිලක
පොලොන්නරුවට දින 02ක් පුරා පැවැති දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් අටක් විවෘත කර ඇති බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස් කේ හේවගේ මහතා පැවැසිය.
අඩි එක බැගින් වාන් දොරටු හයක් ද අඩි දෙක බැගින් දොරටු දෙකක් ද අද රාත්‍රී අටට පමණ විවෘත කළ බව හේවගේ මහතා පැවැසීය.
මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාහත් දාහක් බවත් , තප්පරයට ඝන අඩි 1400ක් වාන් දොරටුවලින් පිටවන බවත් ඔහු කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන ගහන අපරාදයක් මේක. මේ වතුරටික අලුත් ඇලමර්ගයක් සාදවා ජලය හිඟ ප්‍රදේශ වලට යවන්න ක්‍රමයක් කිසිම වාරිමාර්ග අමතියෙක්ට වත් අවශ්‍ය නැහැ.
අර හෝටලය යටවෙවී කියල හිතිලද මන්ද .
කලාවැවට වතුර යවන්නේ නැතුව මොරගහකන්ද පිරෙව්වා නමුත් මොරගහකන්දෙන් උතුරට වතුර යවන්න ක්‍රමයක් නෑ. අන්තිමේදී නුවර වැව නාච්චාදුව වතුර නැතුව වෙලෙද්දී මහවැලි වතුර මුහුදට යනවා.
වැස්සට කලින්ම මේක මොරගහ කන්දේ වතුරෙන් මේක පුරවගෙන හිටියේ.
මේවා තව හාරන්න බැරිද?
මොනාහරි දෙයක් කරනම් අපේ වියලි කාල වලට එන ජල අර්බුදයට විසදුමක් දෙන්න පුළුවන්.නැත්තන් අපි හැමදාම වගේ කතාකරනවා එත් වැඩ නෑ.