(ජයමාල් චන්ද්‍රසිරි)
පාප්තුමන්ගේ ශ්‍රී ලංකා තානාපති අපෙන්ටික් නොසිසෙර් පියරේ නුග්යෙන් වැන් ටොට් අපොස්තලිකතුමන් කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයට පැමිණ විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් අද (7) බැහැ දැක්කේය.
ඔවුන් අතර සුහද කථාබහක් සිදුවූ අතර අපොස්තලිකතුමන් එම විහාරයේ සඳුන් කුටියට ගොස් මල් පූජා කළ අතර කුසලධම්ම හිමියෝ එතුමන්ට පිරිත් කියා ආශිර්වාද කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල ඇතුලේ තොප්පිය දාගෙන නේ ඉතින්
තොප්පිය? තොප්පිය!
පිටින් එන ක්‍රිස්තියානි ප්‍රභූන්ට මල් වට්ටියක් දීල ඒක තියන තැනත් පෙන්නපුවම ඔහේ තියනවා මිස එය මල් පුජා කළයි කියල හිතන්න එපා. මේ සෙල්ලම දළදා මලිගාවෙත් කරනවා. ධාතු කරඬුත් හිසමත තබනවා. මෙය ආගමකට නිගරුවක් කරන්න කියනවා නෙමෙයි. එහෙත් යම් රැවටීමක්. තුමෝ මල් පුජා කරති කියල පත්තරේ දාල යම් සතුටක් ලබනවා වගෙයි. හැම ආගමකටම ගරුකළ යුතුනමුත් බොරු හපන්කම් පෙන්වීම විහිළුවක්.
ක්‍රියාව අගයන්න. එයයි බෞද්ධකම.
දැකලා පුරුදු මුහුණු කීපයක්