(ජුඩ් සමන්ත )
හදිසියේ හටගත් ගින්නකින් මාදම්පේ - පොන්නන්කන්නිය වෙල් යාය ගිනි ගත් අයුරු...
දැඩි නියඟය හේතුවෙන් වෙල් යාය සම්පූර්ණයෙන්ම වියලී ගොස් තිබූ අතර ගිනි තැබුවාද එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසා ගිනි ගත්තාද යන්න අනාවරණය වී නොමැති බව පුත්තලම ආපදා කළමනාකරන ඒකකය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd