IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පෙට්‍රල් පෝලිම අදත්

(ක්‍රිෂාන්ජීවක ජයරුක් / ඩබ්.ඒ.පියතිලක/ රොමේෂ් මධුසංක)

පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් අදත් (08) රටපුරා පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබිණි.

බොහෝ පිරවුම්හල්වල පෙට්‍රල් නිකුත් කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදු වේ.මාතර බොහෝ පිරවුම්හල්වල පෙට්‍රල් නොතිබුණු අතර පෙට්‍රල් බවුසර් පැමිණෙන තෙක් ජනතාව පෝලිමේ සිටි අයුරු දැක ගත හැකි විය.

ඒ ආකාරයට පෙට්‍රල් නිකුත් කිරීම සිදු වූයේ මාතර නගරයේ ඉන්ධන පිරවුම්හලක පමණි.අනෙක් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණි.

 (ක්‍රිෂාන්ජීවක ජයරුක්)

(වවුනියාව - රොමේෂ් මධුශංක)

(කටුගස්තොට- මොහොමඩ් ආසික්)

(ඩබ්ලිව්.ඒ.පියතිලක)



අදහස් (5)

පෙට්‍රල් පෝලිම අදත්

රජින්ද Wednesday, 08 November 2017 06:58 AM

වෙනින් රටවල පෙට්‍රල් ගහන්න පෝලිමේ එන්නේ වාහන... එත් අපේ රටේ පෙට්‍රල් ගහන්න පෝලිමේ එන්නේ මිනිස්සු... මිනිස්සුන්ගේ ජීවිත කොයිතරම් නම් අවුල් කරවලාද?

:       2       29

ravi Wednesday, 08 November 2017 07:05 AM

ලක්ෂ 62 ජනතාවනි, "ඔබට සතුටුයිද දැන්...........?"

:       10       604

Pasan Wednesday, 08 November 2017 08:16 AM

හෙට සහ අනිද්දා රජයේ පාසල් නිවාඩු දිය යුතුයි. ළමයින්ගේ රස්තියාදුව හරි අඩුවෙයි. උදේට තද බදයත් අඩු වෙනවා.

:       1       10

sisira Wednesday, 08 November 2017 09:00 AM

අවුරුදු තිහක යුද්ධයක් තිබිලත් මේ වගේ දෙයක් සිද්ධ වුනේ නැහැ. රට කැඳ හැලියක් වෙලා අරාජික වෙලා... අනේ අපේ රට....

:       4       218

Sena Wednesday, 08 November 2017 02:51 PM

මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න. තෙල් බෙදාහැරීමට තවත් සමාගම් දෙකකට පමණ අවස්ථාව දෙන්න. එයින් තවත් තරඟකාරීත්වයක් ඇති කරන්න. තෙල් සංස්ථාව කියන්නේ අන්ත දූෂිත සහ අකාර්යක්ෂම ආයතනයක්. වෘත්තීය සමිති නායකයන් ඇවිත් වැල් බයිලා කියනවා. මුලෝපායික වශයෙන් තෙල් සංස්ථාව සීයයට 40 ක් පමණ බෙදා හැරීමක් කළාම හොඳටම ඇති. සංස්ථාව කොහොමත් පාඩු ලබන ආයතනයක්...

:       1       83

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site