පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැති පක්‍ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ රැස්වීමේදී පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් නැවත කැඳවීම ද ඇතුළුව යෝජනා මාලාවක් කතා නායකවරයාට ඉදිරිපත් කෙරිණ. එම යෝජනාවලිය සම්බන්ධයෙන් කැමැත්ත විමසීමේදී රැස්ව සිටි දේශපාලන පක්‍ෂ නියෝජිතයන් අත් ඔසවා ඊට එකඟතාව පළකළ ආකාරය. මෙම රැස්වීම කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (2 වැනිදා) පැවැත්විණ.
ඡායාරූපය : දිනුක ලියනවත්ත (රොයිටර්)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පක්‍ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ කැමැත්ත
suran Saturday, 03 November 2018 07:03 AM
කැමති නැති කට්ටිය ඉන්නවා වගේ...
sanath Saturday, 03 November 2018 07:30 AM
මෙතනත් සමහරු එකඟ නෑ වගෙයි...
චාමර Saturday, 03 November 2018 07:40 AM
රවියා පනියි කියලා හිතෙන්නේ මට විතරද?
sirimal Saturday, 03 November 2018 07:49 AM
ඒ වුණාට සමහරුන් නම් බුම්මගෙන ඉන්නේ. 7 වෙනිදා වෙනකොට මේ ගොල්ලොත් ඇමතිවරු වෙයිද? පොදු ජන පෙරමුණේ සමහර කට්ටිය කියනවානේ වැඩේ වෙනකල් ඒ ගොල්ලන්ට ඇමතිකම් එපා කියලත්. ඉතින් 30 පුරවන්න තව ඕනතරම් ගන්න ඇහැකියි. දවස් පහක් හයක් කියන්නේ දේශපාලනයේ කොච්චර දීර්ඝ කාල සීමාවක්ද?
Sinhalaya Saturday, 03 November 2018 09:47 AM
2015 ජනතාවත් අත ඉස්සුවා. දැන් නම් මේ කට්ටිය විතරයි අත් උස්සන්නේ
vidya Saturday, 03 November 2018 06:02 PM
අපි පොඩි කාලේ බනිස් කන අය අත් උස්සන්න කියපුහම මෙහෙම තමයි අත් ඉස්සුවේ. මට ඒක මතක් වුනා
Nihal Monday, 05 November 2018 05:24 AM
ඔක්කොමලා ගෙදර යන්න.........
Sumeda Monday, 05 November 2018 05:28 AM
හොරකම් කරා හොඳටම ඇති ...... අඩන්නේ නැතිව ගෙදර යන්න...
sumeda Monday, 05 November 2018 05:30 AM
දුම් සහතිකෙන් හොරකම් කරන දේශපාලකයෙක්....