(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
පළාත් පාලන මැතිවරණයට මඩකලපුව ,අම්පාර , ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පළාත් පාලන අයතන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකර ජයග්‍රහණය කළ සභිකයන් දිවුරුම්දීමේ උත්සවය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීමේ සහ හින්දු කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයෙදී අද පැවැත්විණ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd