(ශාන්ත රත්නායක)
දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද (27)කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිටදී පැවැත් විය
එහිදී උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සන්දේශයක් ද භාර දුන්හ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අය කියන දේසපාලන සිරකරුවෝ කොහෙද ඉන්නේ?
ලංකාවේ කොහෙද දේශපාලන සිරකාරයෝ සිටින්නේ. දේශපාලනය කරලා හිරේ වැටුන මිනිස්සු සිටියේ සුද්දගේ කාලේ.
මෙතන අල්ලාගෙන ඉන්න බෝඩ් වලින් පෙනෙනවා මේගොල්ලෝ නිදහස් කොරන්න කියන්නේ සිර ගතවී සිටින ත්‍රස්තවාදීන්. තව විදිහකින් කියන්නේ නැවත ත්‍රස්තවාදීන් වෙන්න ඉඩ දෙන්න කියලා.
නෑ නෑ මේ ගොල්ලො කියන්නේ අර දුමින්ද සිල්වා, වාස් ගුණවර්ධන, අත කොටා වගේ අය නිදහස් කරන්න කියලයි.