චතුර එස් .කොඩිකාර
කොළඹ 07 සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපවත්වී වදාල දරණාගම කුසලධම්ම හිමියන් ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (07) දිවයිනේ සෑම පළාතකින්ම ජනතාව පැමිණ සිටියේය.
හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගි විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාසනික මෙහෙවර නිහඩවම කල උන්නාන්සේට නිවන් සුව !
බෞද්ධ ශාසනයේ දියුණුවට කල හැකි උසස්ම දේවල් කල ඔබ වහන්සේ පතන බෝධියකින් සසරින් එගොඩ වේවායි පතමි.
ලක්වැසි,ලෝවැසි බෞද්ධ ජනතාවට මහඟු සේවයක් කල ඔබවහන්සේ පැතූ බෝධියකින් සසරින් එතර වේවා !
බෞද්ධ නාලිකාවේ ධර්ම ප්‍රචාරයෙන් අපි ලබන සැනසීමම ඒ පිනම ඇති ඔබ වහන්සේට සසරෙන් එතෙර වන්න. මේ කයට රෝග සැදීම රුපයේ ස්වභාවයි . ඔබවහන්සේට ඉකමනින් සසරෙන් එතරවීමට ලැබේවා !!!! සාදු සාදු සාදු !!!.
බෞද්ධ ශාසනයේ දියුණුවට කල හැකි උසස්ම දේවල් කල ඔබ වහන්සේට නිවන් සුව පතමි