IMG-LOGO

ජනපති පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නිවසට

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට වසරක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් අද (03) පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය.
 
මෙම අවස්ථාවට අමරදේව මහතාගේ පුත් රන්ජන අමරදේව මහතා ද එක්ව සිටියේය.

ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය

 



අදහස් (4)

ජනපති පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නිවසට

sarath Friday, 03 November 2017 04:56 PM

අවුරුද්දක් ගියා දැනුනෙවත් නැහැ.

:       0       18

ලුම්බිණි Saturday, 04 November 2017 05:55 AM

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට වසරක් සපිරෙන නිසා ඔබතුමාට අමරදේව මැතිණිය හමුවෙන්න යන්න මතක් වීම ඉතාම හොඳ දෙයක්. ඒත් රටේ අසීමිත ප්‍රශ්න ඇතිවීගෙන යන එක ගැන යමක් කරන්න ඔබට මතක් නොවීම ගැන තමා හිතට දුක.

:       77       100

sathyapalaSaturday, 04 November 2017 02:42 PM

වැඩිය දුක්වෙන්න එපා ලුම්බිණි. තව කල් තියෙනවා එයාලට මතක්වෙන්න. ප්‍රශ්නේ අපිට ගොඩක් දේවල් අමතක වෙන එකයි. ඒ ගැන තමයි දුක. 1971 කැරැල්ල, 1977 සහ 1983 කෝලාහල 1989 භිෂණය එතැන්සිට කුරිරු යුද්ධය දැකපු අපි දෙයියනේ කියලා ගොඩ එමින් ඉන්නකොට අපේ කරුමෙට අපි වෙනසක් කරන්න හැදුවා. ඒක වැරදි නැහැ කියමුකෝ. හැබැයි ඒක වැරදුණා කියලා පිළිගන්න.

:       903       922

nayana Saturday, 04 November 2017 06:03 AM

මහා ඝාන්ධර්ව අමරදේවයාණෙනි, ඔබ වැනි ශ්‍රේෂ්ට කලාකරුවකු අපට අහිමි වුණේ අපේ තියෙන අවසනාවටයි. නැවත අපේ රටේම ඉපදෙන්න කියලා පතනවා.

:       104       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 152 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 680 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site