කොළඹ හුනුපිටිය ගංගාරාමයේ හතලිස්වන වන නවම් මහා පෙරහැර ගංගාරාම විහාරස්‌ථානයේ සීමා මාලකය අබියසින් අද (01) රාත්‍රියේ වීථි සංචාරය ඇරඹීමට පෙර දළදා මාලිගාවේ මිගාර හස්ථිරාජයාගේ පිටෙහි සකස්කරන ලද රන්සිවිගෙහි සධාතුක කරඩුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තැම්පත් කළේය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්‍ය කිරින්දේ අස්සජි හිමියන්ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ සහ ඩික්සන් වසන්ත






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd