(පුෂ්පකුමාර ජයරත්න)
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සඳහා රජය විසින් පවරාගත් ඉඩම් වලට නිසි පරිදි තක්සේරු වන්දි ගෙවීම් කටයුතු සිදු නොවන බවට පවසමින් ඉඩම් අහිමිවු පිරිසක් අද (11) කුරුණෑගල මල්පිටියේ දී විරෝධතාවයක නිරත වුහ.

COMMENTS
වර්තමානයේ රජයට පවරා ගන්නා ඉඩම් වලට සාධාරණ තක්සේරුවක් යටතේ වන්දි ලැබෙන බව මගේ පුද්ගලික අත්දැකීමයි. 1973 දී පමණ අපේ ඉඩම අයිනෙන් තිබු පාරක් පළල් කිරීමේදී වන්දි වශයෙන් තාත්තාට ලැබුනේ පර්චස් විස්සකටම රුපියල් තුන්දාහයි. එකල සාමාන්‍ය වටිනාකම පර්චසයක් රුපියල් තුන්දහසක් වෙද්දී රජයෙන් අපට ලැබුනේ එකසිය පනහ ගණනෙයි. එම ඉඩමේම කොටසක් පසුගිය වසරේ බොරැල්ල කොට්ටාව පාර පළල් කිරීමේදී පර්චසයකට ලක්ෂ විසිදෙකහමාරක් ගණනේ මට ලැබුනා .