(ශාන්ත චන්ද්‍රසිරි)
ඉහළ කොත්මලා ජලාශයේ එක් වාන් දොරටුවක් අද (14) විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවරුන් විසින් පියවර ගෙන තිබිණි.
ඉහළ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා මෙසේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තැබීමට පියවර ගෙන තිබේ.
ජලාශයේ වාන් දෙරටුවක් විවෘත කිරීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබිණි.

ඡායාරූප - රංජිත් රාජපක්ෂ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික බලාගාර තුනකින් හදිසි අවශ්‍යතාවය මත විදුලිය ලබා ගැනීමට නව ගිවිසුම්වලට එළඹීමට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලා තිබේ.