(ප්‍රසාද් රුක්මාල්)
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා අලාභ හානි වු බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ නිවාස පරික්ෂා කිරිමේ චාරිකාවක ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර හා ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක යන මහත්වරු නිරත වුහ.
මෙම ප්‍රදේශයේ නිවාස 130 කට පමණ අලාභ හානි සිදු වී තිබේ.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.