(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රෝගාතුරව ඔත්පලව සිටින ප්‍රවීණ ගායිකා අයිරින් ද සිල්වා මහත්මියගේ සුව දුක් බැලීමට කටාර්හි නව ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා අද (15) ඇගේ වාද්දුව, තල්පිටිය නිවසට ගියේය.
ඇගේ සැමියා වන ප්‍රවීණ ගීත රචක හේමසිරි අල්විස් මහතා ද හමුවූ ඔහු ඇය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ද පිරිනැමුවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්.
මොනවා උනත් වැඩේ වැදගත් .උත්තමාචාරය !!!!!
ලෝකෙට අණබෙර ගසා ඇති මේ දානයෙන් කිසිදු ඵලයක් නැත, ගල්ෆ් වල ලොකු රස්සාවක් කරන කෙනෙකුට රුපියල් 100,000/00 කියන්නේ ඉතා සුළු මුදලක්.
ඔය ටයි කෝට් ගලවල ගියානම් හොදයි නේද?
බුදු අනුවත් , යතාර්තයත් , පිනට දෙන දෙය අන්ඩ බෙර ගසා ලොවට කියා පාමින් , ෆොටෝ පලකරමින් කරන දෙවල් , පිනට නොව , වෙන යටි අරමුනක් අති බවය ,සෙබේවට පිනට දෙන දෙය දන්නෙ ඔහු හෝ ඈය පමනි ,
මෙතුමියට ඉක්මන් සුවය පතමි !!
වැඩේ නම් සුපිරි. හැබැයි පත්තරේ ෆොටො ගහලා කරන දේ අවOකද? අව්‍යාජයද?
මේක තමයි ක්‍රමය! අරණායක අවතැන්වූවන්ට මා ඉඩමක් පරිත්‍යාග කළා. අද වෙනතුරුත් එහි ඉතිරි වැඩ කටයුතු කෙරෙන පාටක් පෙනෙන්නේ නැහැ. මාත් අඬබෙර ගැහුවා නම් ඒ අසරණ පවුල් කිහිපයක් මේ වෙනකොට එහි පදිංචිවෙලා.
මේ අදහස් දාපු සමහර කට්ටිය ගැන කනගාටු හිතෙනවා. රුපියලක් දුන්නත් දානයක්. අද දේශපාලුවෝ ෆොටෝ එක දාගන්නේ රටේ ජනතාවගේ සල්ලි එයාලගේ වගේ දීල .ලංකාවේ කොච්චර කෝටිපතියෝ ඉන්නවද ? එක රුපියලක් දෙනවද?
අපි නොදන්නා ASP
බලමුකො ඒකෙත් හැටි, ඒ.එස්.පී.ලියනගේ කටාර් හි තානාපති.
ලක්ෂයක් ඕක ලොකුමුදලක් ද....
ලෝකෙට අණබෙර ගසා ඇති මේ දානයෙන් කිසිදු ඵලයක් නැත, ගල්ෆ් වල ලොකු රස්සාවක් කරන කෙනෙකුට රුපියල් 100,000/00 කියන්නේ ඉතා සුළු මුදලක්.
සල්ලි දෙන ඒවා කියා කියා දෙන්න ඕනේ නැනේ. මොනවටද ෆොටෝ ගහල පත්තරවල දාන්නේ. පවු අසරණ මිනිස්සුන්ට උදවු කරලා තමන්ගේ මුහුණ දාගන්න වැඩ.
kumar (galf) : අනේ එහෙනම් ඔයත් දෙන්නකෝ ලක්ෂයක්...පොරටෝක් නැතිව...
කමක් නැහැ කීයක් හරි දුන්න දෙයක්. බන්දුල ගුනවර්දන ගේ කතාව අනුව අවුරුදු 40ක් මේ අයට ජීවත් වෙන්න පුළුවන්.
ගල්ෆ් වල ලොකු පඩි ගන්න උදවිය හිටියට කීයෙන් කි දෙනාද මෙහෙම උදුවක් කරන්නේ ?
ශ්‍රියා, නිට්ටඹුව, කලගෙඩිහේන පැත්තේ ඔක්කොම කුඹුරු ගොඩ කර, පොල් ඉඩම් කපා පර්චස් 10 ඉඩම් කට්ටි හදා හොඳට සල්ලි හම්බ කළා,
මේ මනුස්සය මොන ආණ්ඩුව ආවත් ගොඩ මහින්ද ට ගෙවල් දෙනවා කියල මොන නාඩගමක් නැටුවද? දැන් තානාපති කමකුත් ලැබිල .රටකට ගිය කල .
කීයක් හරි දුන්න එකේ වැරද්දක් නෑ. එත් අරමුණෙයි වැරැද්ද තියෙන්නේ. මේ මිනිහා ලෝක වෙදෙක්. දේශපාලන පත්වීමක් විදියට තානාපති කමක් ගත්තේ එයේ පෙරේදා. එකට අ පිත් විරුද්ධ වුනා. රස්නේ යන්න කලින් මිනිස්සු අතර හොඳ මිනිහා වෙන්න මිනිහා ගැහුවා තුරුම්පුවක්. මෙය ඔය විදියටම ඒ කාලේ මහින්දටත් ගේම් දුන්න. අැයි අර වැලි පුරවපු පුල් තිබුන ගෙදර!
රටේ වෙදෙක් කියල මතක් උනේ දැන්. මේ මහින්දට මඩ ගහල SP උණු ASP නේද
මේ මනුස්සය මනුස්සකමට හරි මේ දේ කළාග මේ කළ දේ ගැන දොස් කියනවාට වඩා හොඳ පැත්ත දකින්න පුරුදු වෙන්න.
හොද වැඩක් ... රටට ආදර්ශයක් .... ඔබට දිර්ඝායුෂ !!!