තවමත් ඉදිකෙරෙමින් පවතින කොළඹ ‘අල්ටායර්’ ගොඩනැඟිල්ලේ ඉහළ කොටස අද පස්වරු 1.00 ට පමණ වළාකුලකින් වැසීතිබූ ආකාරයයි මේ.
තට්ටු 67 කින් සමන්විත මෙම ගොඩනැඟිල්ල ඉංග්‍රීසි ‘ඒ’ අකුරෙ හැඩය ඇතිව, කොළඹ හුණුපිටියේ බේරේ වැව අබිමුව ඉදිකෙරෙන්නකි. අධි සුඛෝපභෝගී නිවාස රැසකින් සමන්විත ‘අල්ටායර්’ ගොඩනැඟිල්ලේ එක් පාදයක් තට්ටු 67 කින් සමන්විත වන අතර අනෙක් තට්ටු 50 ඉක්මවයි.
මෙම ගොඩනැඟිල්ලට වම් පසින් පෙනෙනුයේ තට්ටු 47 කින් සමන්විත ‘කොළඹ සිටි සෙන්ටර්’ ගොඩනැඟිල්ලයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd