අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අලුත්ගම කන්දේ විහාරයට පැමිණ විහාරාධිපති බටුවන්හෙනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දුටුවේය එහිදී අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වලට ද සභාගි විය.
ඡයාරුපය ශාන්ත රත්නායක

COMMENTS
මල් කුමාරයෝ වගේ ඇවිද ඇවිද ඉන්න, රට එතනමයි රටේ නීතිය බල්ලාට ගිහිල්ල.
සීල් තියපු පිං කැට බලන්නද දන්නෑ ?
මේකත් විකුණන් කන්න පුලුවන්ද කියල බලන්න ඇවිත්
හරියට සීල් තියලද බලන්න ඇවිත්
රට බාර ගත්ත දවසේ ඉඳලා රටට කෙලවෙනවා. දැන්වත් මේක තේරුම් අරන් යන්න. රටේ තියෙන හැම සම්පතක්ම විකුණලා පන්සලේ පින් කැටේත් කඩලා. ජාතියත් පාවලා දීලා කරපු වෙනස හොඳටම ඇති මගේ දෙයියෝ.. කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ.. ගොක් කොළ පෙනෙද්දී පන්සල් ගිහින් වැඩක් නැහැ නේ...
මහබැංකු වංචාකරුවන් ඇතුළු හොරුන්, මිනීමරුවන් බේරන්න කටයුතු කළා නම් කිසිසේත්ම මෙවැනි පුණ්‍ය කර්මවලට සුදුසු නැත.
කලින් වගේ පිං කැට උස්සගෙන් ගියානම් හොදා