
(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමඟ අමාත්‍යධුරවලින් ඉවත්වූ හිටපු ඇමැතිවරුන් විශාල පිරිසක් තවමත් සිය නිල වාහන අදාළ අමාත්‍යාංශ වෙත භාරදී නැතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
අලුතින් පත්වූ ඇමැතිවරුන් රැසකට මේ තත්ත්වය නිසා නිල වාහන ලබා දෙන්නට නොහැකිවී ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමැතිවරුන් පමණක් නොව හිටපු රාජ්‍ය හා නියෝජ්‍ය අැමැතිවරුන් කිහිප දෙනකුද සිය නිල වාහන අමාත්‍යාංශ වෙත තවමත් භාරදී නැති බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd