(සමන් පාලිත නානායක්කාර)
කොරෝනා රෝගය වළක්වා ගැනීමට සහ නිරෝධායන කටයුතුවලට සහය නොදක්වමින් වෙළඳාම් කටයුතු කරගෙන ගිය හපුතලේ නගරයේ වෙළඳ සැලක් මුද්‍රා තැබීමට අද (30) හපුතලේ පොලිසිය පියවර ගනු ලැබීය.
සෞඛ්‍ය අංශ හා පොලිසිය ලබාදෙන උපදෙස් වලට පටහැනිව ජනතාව ඒකරාශී වන අයුරින් මෙම වෙළඳසැල පවත්වාගෙන ගිය බැවින් සෞඛ්‍ය බලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මෙම වෙළෙඳ සැල මුද්‍රා තබා තිබේ.
ඒ අනුව කොරෝනා වසංගත තත්වය පාලනය සඳහා රෝග බෝ වන පරිදි මහජනයා එක්රැස්වීම පාලනය කිරීම සඳහාත් මෙම වෙළඳසැල බලයලත් නිලධාරියාට දැනුම් දෙනතුරු වසා තැබීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හපුතලේ නගරයේ වෙළඳ සැලක් මුද්‍රා තබයි