( දිල්රුක්ෂි ග්‍රේරු )
සිසු හෙඳ පුහුණුවට අභ්‍යාසලාහීන් විද්‍යුත් ක්‍රමයට බඳවා ගැනීමට අදාළ බාර ගැනීම අප්‍රේල් 20 වැනිදා තෙක් දීර්ඝ කර ඇත.
සෞඛ්‍ය හා දේශය වෛද්‍යසේවා අමාත්‍යංශය යටතේ මෙම සිසු හෙද පුහුණුව පැවැත්වෙයි.
මේ සඳහා වැඩි විස්තර සෞඛ්‍ය හා දේශය වෛද්‍යසේවා අමාත්‍යංශයේ WWW.health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
COMMENTS
2019 අ.පො.ස උ.පෙළ අයට ඉල්ලුම් කළ හැකිද?
සා/පෙළ ප්‍රතිඵල බලනවද?