IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් පවත්වාගෙන ගිය ඇඟළුම් ශාලාවක් වහයි

( අධිකාරී මුදියන්සේ )

පොල්ගහවෙල   ආයෝජන  කලාපයේ   ඇති  ඇඟලුම් කර්මාන්ත ශාලාවක් අද  (22)   තාවකාලිකව වසා දැමීමට පොල්ගහවෙල සෞඛ්‍ය  බලධාරීන්  කටයුතු  කළේය.

ඇඟලුම්  කර්මාන්ත ශාලාවේ කටයුතු   සෞඛ්‍ය ආරක්ෂක  ක්‍රමවේදයක්  නිසි ආකාරයෙන්  කටයුතු කර  නොමැති වීමෙන් මෙම තීරණය ගෙන තිබේ.

පොල්ගහවෙල    සෞඛ්‍ය  වෛද්‍ය  රී ටි.ඩි.එන් ආරියපාල මහතා  සඳහන් කළේය. කර්මාන්ත ශාලාවේ  සේවය කරමින් සිටි සේවක සේවිකාවන්  450 පමණ  පිරිසක් විසිරුවා  හැරීමට කටයුතු  කළ බවයි.


 
 



අදහස් (0)

සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් පවත්වාගෙන ගිය ඇඟළුම් ශාලාවක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site