වෙනිසුවේලාවේ ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය අද(27) වාර්තා වී ඇතැයි එරට උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගොස් මහතා පවසයි.
කොරෝනා වයිරස ආසාදිත රෝගින් 107ක් වෙනිසුවේලාවෙන් තහවුරු කරගෙන තිබේ.
දැවැන්ත ආර්ථික පරිහානියකට පත්ව ඇති වෙනිසුවේලාව වයිරසය පැතිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බව සඳහන් වන අතර මේ වනවිට රටපුරා නිරෝධායන තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.
වෛරස පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කට්ටල සහ වෛද්‍ය උපකරණ වල ද දැවැන්ත හිඟයක් පවතින බව ජනපති මදුරෝගේ රජය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
2025 ඔක්තෝබර් මස 08
1622
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1393
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
494
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වෙනිසුවේලාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි