(එච්. චන්දන )
මුන්දලම පුළිච්චාකුළම සමෘද්ධි බැංකු සංගමයේ පාලක මණ්ඩලයේ ලේකම්ගේ කන සපා කෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 52 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසීය.
සමෘද්ධි මුදල් ලබාදීමේදී පුළිච්චාකුළම සමෘද්ධි බැංකු කළමණාකරු සහ සංගමයේ පාලක මණ්ඩලයේ ලේකම් සමඟ ඇතිවූ බහින් බස්වීමක් දුර දිග ගොස් මුදල් ලබා ගැනීමට පැමිණ අයෙකු මෙලෙස කන සපා කා ඇති බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙට (10) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවබව උඩප්පුව පොලීසය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල කන කන්න ගිහින් කොරෝනා හැදෙයි.
මිනිස්සුන්ගේ බඩගින්නේ තරම්..
මිනිහා බඩගින්නේ ඉන්න ඇත්තේ. පාන් කාලා ඉන්න ඇති. මස් කෑල්ලක් හොයද්දි මෙයාගේ අලි කන දැක්කා. පැන්නා. කෑවා...