එෆ්.අස්ලම්
ඇදිරි නීතිය පනවා සුරාසැල් වසා තිබියදී නීතිවිරෝධී අන්දමින් මත්පැන් බෝතල් 60ක් සහ බීර කෑන් 72ක් සන්තකයේ තබාගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු බදුල්ල දිසා විස මත්ද්‍රව්‍ය හා දූෂණ වැටලීම් ඒකකයේ නිලදාරීන් විසින් අද(24) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු හාලිඇල අන්තුඩුවාල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුට අයත් හාලිඇල නගරයේ රෙදිපිළි වෙළදසැලේ සගවා තිබියදී මෙම මත්පැන් තොගය සොයාගෙන තිබේ.
අද සවස 04ට පමණය සැකකරු මෙම සුරාසැල්වලින් මිළදී ගත් මෙම මත්පැන් අධික මිලට විකිණීම සදහා ගෙනවිත් ඇතැයි සැකකරන පොලිසිය මත්පැන් තොගය සමගින් සැකකරු වැඩිදුර විමර්ශන සදහා හාලිඇල පොලිසියට බාර දී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මත්පැන් බෝතල් 60ක් සහ බීර කෑන් 72ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට
de silva Friday, 24 April 2020 03:28 PM
කරුණාකර ඇදිරි නිතිය නොමැති අවස්ථාවල සාමාන්‍ය පරිදි බාර් ඇරලා තබන්න. නැතිනම් පොහොසත් වෙන්නේ කසිප්පු මුදලාලිලා සහ හොර ජාවාරම්කාරයෝ. අන්තිමට කසිප්පු විසවෙලා එකවර විශාල ප්‍රමානයක් මැරෙන්න පුළුවන් ,
Appuhamy Saturday, 25 April 2020 04:25 AM
මත්පැන් බෝතල් 80 ක් දක්වා ළඟ තබා ගැනීමට නීතියෙන් තහනමක් නැත . බියර් ඕන තරමක් තබා ගත හැක .. මේක නිලදාරීන්ගේ ජරා නීතිය....
rana Saturday, 25 April 2020 06:54 AM
බාර් ඇරපු දවසේ ඉන් කොරෝන හැදුණු කවුරුවත් නැහැනේ? ඉතින් කොහොමද අපේ විනය? වැහුවම 5000 ඔතනට නොගෙන බොන්නම ඕනේ ඇයො කසිප්පු පොලට ගෙන යාවිනේ?