IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පුස්තකාලයේ පොතුත් නිරෝධායනයේ

(එම් .සුසිල් ප්‍රියන්ත )

කොරෝනා ව්‍යසනයෙන් පසුව පාඨකයින්ට සදහා නිකුත් කරන පොත් සතියක් නිරෝධායනය කර බැහැරව ගෙනයාමට දීමේ නවතම වැඩසටහනක් අද (18 ) බලපිටිය ප්‍රාදේශීය සභා මහජන පුස්ථකාලය ආරම්භ කලේය.

පාඨකයාට ගෙනයාමට අවශ්‍ය පොත පොත් රාක්කයෙන් තෝරාගෙන ඉන් අනතුරුව පුස්ථකාලයේ ඇති නිරෝධායන කුටියකට එය දමා සතියක් තිබීමෙන් අනතුරුව එම පාඨකයාට මේ පොත රැගෙන යාමට හැකියාව ඇත.

පොත් නිරෝධායනය කිරීමට ඇති මේ කුටියේ විෂබීජහරණය කිරීමේ ද්‍රව්‍ය දමා තිබේ.

මේ නවමු වැඩසටහන යටතේ පාඨකයා රැගෙන ගිය පොත යළි පුස්තකාලයට භාර දීමෙන් අනතුරුවද එම පොත සතියක් නිරෝධායනය කර පුස්ථකාලයේ රාක්කයට දැමීමට කටයුතු යොදා ඇත.

පොත් බැහැරදීමෙන් කොරෝනා ව්‍යසනය ව්‍යාප්තිය වැලැක්වීම සදහා බලපිටිය මහජන පුස්ථකාලය මේ පියවර අනුගමනය කර ඇති අතර පාඨකයින්ට දිනපතා ජාතික පුවත්පත් බැලීමේ සේවාව මේ පුස්තකාලය තවමත් ආරම්භ කර නැත.



අදහස් (0)

පුස්තකාලයේ පොතුත් නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 525 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site