IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම නවත්වයි

( දිල්රුක්ෂි ග්‍රේරු)

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
 
ඒ අනුව  තොග අලෙවිය පමණක්  සිදු  කෙරෙනු ඇති අතර කොරෝනා ව්‍යාප්තියවැළැක්වීමේ පියවරක් ලෙස මහජනතාව ගැවසීම අවම කිරීම සඳහා   මෙම තීරණය ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය කටයුතු කර  තිබේ.
 
සිල්ලර වෙළඳ කටයුතු සිදු කිරීමේ අරමුණින් මාළු මිලදී ගැනීමට වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රවේශ වීමෙන් වළකින ලෙස අමාත්‍යංශය වෙළෙන්දුන්ට දැනුම් දී  ඇත.



අදහස් (1)

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම නවත්වයි

රොහාන් විරසිංහ Tuesday, 21 April 2020 02:13 PM

තොග ඒවත් විකූනන්නෙ සිල්ලරටනෙ... අන්තො ජටා බහී ජටා. එදා වෙල කන්න නැති මිනිස්සුන්ට මාලූකන හැටි කියනවා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site