IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පරිප්පු - සැමන් මිල අඩු කරයි

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳ සිය අවදානය යොමුකර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම රටවැසියන්ට හැකිතාක් ගමන් බිමන් වලින් වැළකි සිටින ලෙස උපදෙස් දුන්නේය.

රටේ ප්‍රධාන අවශ්‍යතා සපුරාගැනීම සඳහා අවශ්‍ය විදිවිධාන ගැනීමට පියවර ගෙන ඇති ජනාධිපතිවරයා රට වැසියාගේ පහසුව සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෙකක් වන පරිප්පු සහ සැමන් වල මිල අඩු කිරීමට නියම කළේය.

ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට  පිරිප්පු කිලෝවක් රුපියල් 65 කටද සැමන් ටින් එකක් රුපියල් 100 කටද විකිණීමට ද ජනාධිපතිවරයා නියෝග කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.



අදහස් (14)

පරිප්පු - සැමන් මිල අඩු කරයි

Sriyal Tuesday, 17 March 2020 03:53 PM

හාල් අඩු කලොත් හොඳයි නේද?

:       0       1

Mr කුඹුක්ලෙල්ල Tuesday, 17 March 2020 04:36 PM

පරිප්පු, සැමන් සම සමවගෙන අට එකට කකාරා බීමෙන් කොරෝනා සුවවේ ප්‍රත්‍යක්ෂයි අත්දුටුවයි.

:       0       107

Nandalal DE SILVA - France Tuesday, 17 March 2020 04:52 PM

රටේ මෙතරම් දරුණු වසංගතයක් තිබෙද්දිත් ජනාධිපතිවරයා එයට වඩා කැපී පෙනෙන විදියට පසුගිය රජයටත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර තිබුන එජාපෙරමුණ විපක්ෂයටත් පහර ගැසීමට මුල් තැනදී තිබෙන වග ඔහුගේ දේශනාවට සවන්දුන් ඕනෑම කෙනෙකුට පැහැදිලිවම තේරුම් නොගියා නම් ඒක ලෝක පුදුමයකි !

:       0       125

නන්නාදුනන හාදයා Tuesday, 17 March 2020 04:53 PM

ඔබ සැමන් මිලදී ගනිද්දී කල් ඉකුත්වන දිනය සහ ටින් එකේ බාහිර පෙනුම ගැනත් අවධානය යොමු කරන්න. මොකද පසුගිය මාසයේ කොළඹ වරායෙන්, කල් ඉකුත්වූ සැමන් ටින් අඩංගු කන්ටේනර් රථ 2 හොරෙන් පන්නලා තිබෙනවාලු. එනිසා සැමන් ගනිද්දී ටිකක් විමසිලිමත් වන්න.

:       0       57

ananda Tuesday, 17 March 2020 05:13 PM

සැමන් ටින් එකක් කියල ඇහුනා ඒත් බර ග්‍රෑම් කීයෙ එවද කියල ඇහුනෙ නැහැනෙ

:       0       1

Gobbasena Tuesday, 17 March 2020 05:14 PM

අවසරයි!, පරිප්පු 65/= සැමන් 100/= 2/3 ඕන ස්තුතියි!

:       0       1

Mahesh Tuesday, 17 March 2020 05:47 PM

ගැසට් එකක් නැතුව නිකන් නියෝග විතරයිනේ.. කඩේ මුදලාලි නොදුන්නොත් ඔය ගානට කරන්න දෙයක් නෑනේ..

:       0       9

Lucky - USA Tuesday, 17 March 2020 06:47 PM

මෙන්න ජනතාවට රටට ආදරය කරන මිනිස්සු . ඒ නිසා අපි සෑම දෙනා එකතුවී සහයෝගය දෙමු.

:       19       0

siri Tuesday, 17 March 2020 08:05 PM

මේ අවධානම් අවස්ථාවේදී ජාතිය අමතන්න තරම් වටිනා තීරණයක්.

:       1       52

Walter White Wednesday, 18 March 2020 02:46 AM

අද ඉඳල පරිප්පු සැමන් බේතකටවත් හොයාගන්න බැරි වෙයි, ප්‍රයිස් සීලින් එකක් දැම්මට පාඩු වෙනවා නම් මොන වෙළෙන්දා ද ඔය ගණන් වලට විකුනන්න කැමති වෙන්නේ? ඔක්කොම ටැක්ස් අයින් කලාකියලා වත් ඔය නිවෙදනේ නැහැ.

:       0       1

Dewa Wednesday, 18 March 2020 04:36 AM

මේකේ තීරණය ගැනීම 69 ලක්ෂයට බාර කරමු.

:       0       103

Gamage Wednesday, 18 March 2020 07:48 AM

මෙයා ආපු දවසේ ඉදලම මහා ජනතාව කෑවේ පරිප්පු තමයි

:       0       162

Nandalal DE SILVA - France Wednesday, 18 March 2020 09:48 AM

ජනාධිපතිවරණයට පෙර තිබුණු මිලට වඩා අධික මිලකට හාල් කිලෝවක් උයාගෙන, රත්තරන්වල මිලට වඩා වටිනා ලොකු ලූනු ගෙඩියක් දමා පරිප්පුවක් එක්ක, සැමන් පොජ්ජක් සමග කාලා රජයට 2/3 බලයක් ලබා ගැනීමට මන්ත්‍රීවරු රංචුවක් දියවන්නාවට යවන්න කියන එක ගෝඨා මහත්තයා "වහෙන් ඔරෝ" භාෂාවෙන් රටවැසියාට දන්වා සිටීම ගැන ඔහුගේ හෙන්චයියන් උඩ පනිමින් අත්පොළසන් දෙනවා ඇති කියා මගේ සීයා කියනවා. මේක කොරෝනා වසංගතයටත් වඩා දරුණු කතාවක් බව ආච්චිගේ හැඟීමයි.. කුස්සිය පැත්තේ පාලනය ගැන එයා ඉතින් හොඳට දන්නවනේ...!

:       0       0

Nihal Wednesday, 18 March 2020 04:26 PM

පරිප්පු හා සැමන් කලවම් කර වාහනවලට ඉන්ධන ලෙස යොදන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30518 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12532 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10904 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site