IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩුවෙයි

(විනීතා එම් ගමගේ )

අද පස්වරුවේදී සොයා ගන්නා ලද නව ආසාදිතයන් දෙදෙනා සමගින් කොවිඩ් 19 වයිරසය ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 891 දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් අද දිනයේදී රෝගීන් 16 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව යාම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 500 දක්වා අඩුවී තිබේ.

ඊයේ රාත්‍රිය වන විට කොවිඩ් - 19 ආසාදිත රෝගීන් 889 ක් සිටි අතර රාත්‍රියේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිස 514 ක් විය.

වසංගත රෝග විද්‍යායතනය විසින් කොවිඩ් - 19 වෙනුවෙන්ම නිර්මාණය කර ඇති විශේෂ වෙබ් අඩවියේ මෙම දත්ත සටහන් වේ. අද පස්වරු 3.45 වන විට එම වෙබ් අඩවියේ යාවත්කාලීන අගයන් අනුව මේ දක්වා සුවය ලැබූ පිරිස 382 කි.

තවත් 105 දෙනෙක් පිළිබඳව කොවිඞ් 19 ආසාදිතයන් ද යන්න ගැන පරික්ෂණ කෙරෙමින් පවතින බව ද එහි සඳහන් වේ.



අදහස් (0)

ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site