IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පුත්තලම ජනතාව රැස්වන රැස්වීම් නවත්වන්නැයි ප්‍රා.ලේකම්වරුන්ට දන්වයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව රැස්වන රැස්විම් වහාම නවතා දමන්නැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා තිබේ .

දිස්ත්‍රික් ලේකම්වරයා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 16 දෙනා වෙත දන්වා ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අද (12) සිට ජනතාව විශාල වශයෙන් රැස්වන රැස්විම් සියල්ලම නවතා දමන ලෙසයි.

එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇත්තේ අත්‍යවශ්‍ය නොවන කිසිදු රැස්විමක් කැඳවීමේ දී තමන් දැනුවත් කරන ලෙසයි.

මේ පිළිබදව කල විමසිමේදී දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා මෙසේ කීය.

“ මේ වන ලොව පුරා කොරෝනා වසංගතයක් ව්‍යාප්ත විමත් සමඟ මම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කලා මේ තත්වයට මුහුණ දෙන එක පිළිබඳව. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලුම රැස්විම් නවතා දමන්නට දැනුම් දීම කළා. ජනතාවගේ ආරක්ෂාව සළකා  යැයි ඔහු පැවසීය.



අදහස් (1)

පුත්තලම ජනතාව රැස්වන රැස්වීම් නවත්වන්නැයි ප්‍රා.ලේකම්වරුන්ට දන්වයි

Champa Thursday, 12 March 2020 12:34 PM

හොඳ තීරණයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site