IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නවසීලන්තයේ වසා දැමුණු ආපනශාලා- සිනමාශාලා - සාප්පු සංකීර්ණ විවෘත කරයි

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ආපනශාලා, සිනමාශාලා සහ සාප්පු සංකීර්ණ නැවත විවෘත කිරීමට අවසර දෙන බව නවසීලන්ත රජය අද (11) නිවේදනය කළේය.

ඒ අනුව ආපනශාලා, තේ හා කෝපිහල්, සිනමාශාලා සහ සාප්පු සංකීර්ණ මෙන්ම රට තුළ සංචාරය කිරීමට ද බ්‍රහස්පතින්දා (14) සිට අවසර ලබාදෙන බව නවසීලන්ත රජය සඳහන් කළේය.

මැයි 18 වැනිදා පාසල් විවෘත කළ හැකි බවත් මැයි 21 වැනිදා බීමහල් විවෘත කළ හැකි බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් ප්‍රකාශ කළාය.

එහෙත් එක්රැස් විය හැකි උපරිම ගණන 10කට සීමා කරන බව ද ඇය තවදුරටත් කීවාය.

අල්ජසීරා


055



අදහස් (3)

නවසීලන්තයේ වසා දැමුණු ආපනශාලා- සිනමාශාලා - සාප්පු සංකීර්ණ විවෘත කරයි

Perera Monday, 11 May 2020 08:13 PM

මම ඉන්නේ නවසීලන්තේ. මෙහෙ මිනිස්සුන්ට කිසි ගානක් නැහැ. මාස්ක් දාන්නේ නැහැ, අත් වැසුම් දාන්නේ නැහැ, ප්‍රසිද්ධ ස්ථාන ජීවානුහරණය කරන්නේ නැහැ. සීත ඉර්තුව දැන් එළඹෙන්නේ මෙහෙම හාස් කටේ ඔක්කොම ඇරගෙන වෙන දේවල් වල ප්‍රතිපල තව සුමාන දෙක තුනකින් පෙනේවි.

:       0       0

ඉන්දික Tuesday, 12 May 2020 04:36 AM

ඉල්ලං කයිද මෙයයි ඔසී කාරයයි...

:       0       0

samanthi Tuesday, 12 May 2020 07:16 AM

නවසීලන්තය කියන්නේ මුළු රටේම ජනගහනය මිලියන් 5ක් පමණ වන රටක්. ජනගහන ඝනත්වය අඩුයි. ලංකාවේ මිලියන් 20 ගණනක් ඉතා කුඩා රටක ඉන්නවා. නවසීලන්තයේ මිනිස්සුන්ට වඩා බැටළුවෝ වැඩියි කියලයි කියන්නේ. මේ කරන දේවල් පරිස්සමින් තමයි අපේ රටේ කරන්න ඕන.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 82 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site